Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 10 💚

A+ A-

“බබා…🔊”

ජින් කුකීට කතා කලත් හිතේ තිබ්බ තරහා හින්දා කුකී ඇහුනේ නැ වගෙ ජින්ට ගස්සගෙන ගේ ඇතුලට ආවා…

“මොකක් ද යකෝ ඒ උනේ…🙂💔”

ට්‍රීං ට්‍රිං…

“හලෝ තාත්තා කියන්න…”

“ජින් අපි එද්දි හවස් වෙයි…ඔෆිස් එකේ වැඩේ තාම ඉවර නැ…දැන් 3ත් පහුවෙලා ඔයාලා එලියට ගිහින් ලන්ච් එක ගන්න..”

“ඕකේ තාත්තා…”

නම්ජුන්ගෙ කෝල් එකෙන් පස්සෙ ජින් යුන්ගි එක්ක කතා කරලා තීරණය කලා එලියට නොගිහින් ඩිලිවරි එකට කියලා කෑම ගෙන්නමු කියලා…

“කුකී, යුන්ගි , ටේ මෙන්න කෑම ආවා…පහලට එන්න කන්න…”

ජින් කෑම ටික පීලිවෙලට තියද්දී යුන්ගි ටේවත් අරන් පහලට ආවා…

“කෝ කුකී…”

“අනේ මන්දා ජින්…මං කතා කරාට ආවෙ නැ…මං ටේවත් අරන් පහලට ආවා…”

“හ්ම් ඔයාලා කන්නකෝ මං බලන්නම් එයාව…”

යුන්ගිටයි ටේටයි කෑම බෙදලා දිලා කුකීව එක්කන් එන්න උඩට ගියා…

“කුකී…🙌 කෝ මේ දොර අරින්න…කන්නෙ නැද්ද…”

ජින් දෙතුන් පාරක් කතා කරත් කුකී දොර ඇරියේ නැති හින්දා…ජින්ම දොර ඇරන් ඇතුලට ආවා…

කුකී හිටියේ ඇද මැද්දේ හාන්සි වෙලා ඔහේ උඩ බලන්….

“කුකී…😒”

“කු………….කී..”

කුකී ගැස්සිලා ජින් දිහා බලලා උත්තර නොදිම අනිත් පැත්ත හැරිලා හාන්සි උනා…

“මොකක්ද අප්පා වෙලා තියෙන්නේ…දැන් ඔය තරහා වෙලා ද ඉන්නෙ…අහ්…”

“………………………..”

“හරි දැන් තරහා වෙන්න හේතුව මොකක්ද…😒”

“……………………….”

“අහ්…ඒකවත් කියන්න බැරිද…?කුකී ප්‍රශ්නයක් තියෙනවා නන් කියන්න…ඔයාගෙ හිත කියවන්න අමුතු බලයක් නෑනේ මට…. “

ට්‍රිං….ට්‍රිං…

කුකීට කියව කියව ඉද්දි ජින්ගෙ ෆොන් එක රින්ග් උනා….කෝල් එක ඒජන්සි එකෙන් කියලා දැක දැකත් ජින් කූකි එක්ක තිබ්බ තරහට කෝල් එක කට් කරලා ඇදට විසික් කලා…

“අපරාදෙ…ඇයි කට් කලෙ…ආන්සර් කරලා කොහෙ හරි මුල්ලකට වෙලා කුටු කුටු ගාන්න එපැයි…😒”

“මොකක්ද…🙄”

“අනේ මුකුත් නැ…දවස් ගානකට සැරක්නේ එන්නෙ කියලා අපි මෙහෙ කට ඇරන් බලන් ඉන්නවා…ඒ ආවමත් අතනට මෙතනට වෙලා මුකුලු වෙවි ඉන්නවා…මාත් කවුරු හරි හොයාගන්න ඕන…”

කුකී ඇගට පතට නොදැනෙන්න එහෙම ඇදෙන් නැගිටලා වොශ් රූම් එකට ගියා….

විනාඩි 10කට විතර බොරුවට වොශ් රූම් එකට වෙලා ඉදලා කුකී හිමීට එලියට එන්න දොර ඇරියා…

“දැන් ඔයා නොකියා කියන්නේ ඔයාට ඩිවෝස් එක ඕන කියලද කුකී…”

ජින් එකපාරටම දොර අරිද්දිම දොර ගාව ඉදන් කෑ ගැහුව පාරට කුකී පිටිපස්සට විසි උනා…

“මොනවා ද බලන්නේ…උත්තර දෙනවා ජේකුක්…”

“🙂🙂🙂🙂🙂🙂”

“තමුන් හිතන්නේ මං එහෙ හෙන ජොලියෙ ඉන්නවා කියලාද….රගපාන එක උනත් මං කරන්නේ මගෙ රස්සාව…මට චාන්ස් එකක් ලැබුන ගමන් මෙහෙ එනවා ඔයාව බලන්න…අනික ඒජන්සි එකෙන් එන කෝල් මට ආන්සර් නොකර ඉන්න බෑනේ…මේ දවස් වල අලුත් ඩ්‍රාමා එකේ වැඩ…ඒකයි මේ…”

“හ්ම්…😑”

“කෝ බලන්න කුකී….”

ජින් පහතට කරන් හිටිය කුකීගෙ මුන උස්සලා එයාගෙ කදුලු පිරුන ඇස් දිහා බැලුවා….

“කුකී…සොරි…මට ඔයාව මගැරෙන්න ඇති…මං ඒක පිලිගන්නවා…ඒත් මගෙ ආදරේ එදා වගේමයි කුකී…මේ ජින් හැමදාමත් කුකීගෙ විතරයි…මාව දාලා යන්න එපා…ඔයා තමා මට මේ ලොකේ තියෙන වටිනාම වස්තුව…😘”

“මටත් සමාවෙන්න හියුන්…මට තරහා ගියා…මට බය හිතුනා ඔයාව මට නැති වෙයි කියලා…මං කෑගැහුවා වැඩි…අනික හියුන් නැති ජිවිතයක් ගැන මට හිතන්නවත් බැ…”

කුකී අඩ අඩ ජින්ගෙ පපුවට තුරුල් උනා…ජින් හිමීට නැමිලා කුකීගෙ බෙල්ලට වෙට් කිස් එකක් දුන්නා…

ජින් ඉනවටේ අත් යවලා කුකීව වඩා ගද්දි කුකීත් චූටි වදුරු පැටියෙක් (💔🤣) වගෙ ජින්ගෙ ඇගේ එල්ලුනා…
ජින් කුකීව හරි පරිස්සමට ඇද උඩින් හාන්සි කරවලා කුකීගෙ දෙතොල්වල රස බලන්න පටන්ගත්තා…

ට්‍රීං…ට්‍රිං…

ෆෝන් එක හතරවෙනි පාරටත් රින්ග් උනාට පස්සේ ජින් කුකීගෙ තොල් වලින් ඈත් වෙලා ෆෝන් එක අතට ගත්තා…

“මූ නන් මගෙ සාපයක්…🙂 මේකවත් නිදහසේ කරගන්න නැ…”

කුකීත් ජින්ගෙ ෆෝන් එකට එබිලා කෝල් අයිඩී එක බැලුව…

“ඉක්මනට අරන් බලන්නකො හියුන්…”

“හලෝ…හෝප්….”

“මෙච්චර වෙලා පොල් ගෑවද යකෝ…ආන්සර් කරන්න පරක්කු වෙන්නෙ…”

“වැඩක් කරගන්නත් නැ තෝ එක්ක…දැන් කියපන් ඇයි ගත්තේ…”

“මට උබට කියන්න දෙයක් තියෙනවා…5.30ට කුකී එක්ක හොස්පිට්ල් එක ඉස්සරහා රෙස්ටුරන්ට් එකට එන්න…”

“යකෝ තව පැය බාගයයිනේ තියෙන්නේ…”

“ඔව් ඉතින් ඉක්මනට වරෙන්….අහ් මේ යුන්ගිටයි ටේටයි හොරෙන් වරෙන්…”

“හරි හරි…”

ජින් ඉක්මනට කෝල් එක තියලා කුකීටත් විස්තරය කියලා ටේටයි යුන්ගිටයි හොරෙන් ගෙදරින් පැනගත්තා…ඒ වෙද්දී ජිමිනුයි නම්ජුනුයිත් ගෙදර ඇවිත් හිටිය නිසා දෙන්නා ටේගෙ ප්‍රශ්න පත්තරෙට අහුනොවී පැනගත්තා…

————————————–

“මොනවද අරු ගැන හොයාගත්තේ…?”

“බොස් අපේ සැකේ හරි…අරු ඒ කොල්ලටත් කැමති…”

“ඒ කියන්නේ අර පොඩි කොල්ලායි මූයි තමා අරුගෙ ජිවිතේ වටිනම දෙන්නා…”

“ඔව් බොස්…හැබැයි අපිට අර පොඩි කොල්ලට වඩා මෙකාට ලංවෙන එක ලේසී…අර පොඩි එකාට අරු දෙන්න පුළුවන් උපරිම ගාඩ් එක දීලා තියෙන්නේ…”

“හ්ම්…මේ කොල්ලගෙ හොයාගත්ත විස්තර මොනවද…?”

“ඒ කොල්ලාගෙ නම ජන්ග් ජේහෝප්…අවුරුදු 25යි…හෝප් හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක්…ලවර් කෙනෙක් තාම නැ…හොදම දේ එයා ජන්ග් ගෲප් එකේ CEOගෙ ලොකු පුතා…කොල්ලගෙ මල්ලි ජන්ග් ජේකුක්…ඌ මැරීඩ්…කිම් සොක්ජින් කියන ඇක්ටර්ව ඌ බැදලා ඉන්නෙ…එතකොට අර පොඩි කොල්ලා කිම් ටේහියුන්…ටේහියුන් කියන්නේ ජින්ගෙ කසින් කෙනෙක්…”

“වාව් තමුසෙ දැන් ඉස්සරට වඩා ඉන්ටර්ලිජන්ට් වෙලානෙ…ඔය හොයන් තියෙන්නේ ලස්සනට…”

“තැන්ක්‍යු බොස්…”

“එහෙනන් අර කිව්ව විදියට ජේහෝප් කොල්ලාට ගේම ලෑස්ති කරන්න…අපි බලමු මේ පාර අරූ විදවන හැටි…මින් යුන්ගි ලෑස්ති වෙලා හිටපන් මේ පාර මං ගේම දෙන්නෙ උබේ වීක්පොයින්ට් එකට…උබ විදවලාම මැරෙයි…😈”

————————————–

“මුන්දෙන්නා පයින් ද මන්දා එන්නෙ…”

මං දැන් විනාඩි 10ක් තිස්සෙ බලන් ඉන්නෙ කුකියි ජිනයි එනකන්…

“ඇතියන්තන් එනවා…”

ඈතින් අත් අල්ලගෙන හිනාවෙවී එන ජින්කුක් ඩබල දැක්කම මට පොඩි සතුටක් දැනුනා…

දෙන්නා ඇවිත් මං හිටිය ටේබල් එකේ මට ඉස්සරහින් වාඩිඋනා…

“ඉතින් කියපන්කො දැන්….”

ජින් මං දිහා අමුතු විදියට බැලුවා…

“කුකී මට කියන්නකෝ ඉස්සෙල්ලාම ඔයාගෙ නෑනා කොහොමද…ඔයා කැමති නේ…😌😁”

“හ්ම්…😑”

“ඇයි…හ්ම්..?”

“මං මොනවා කියන්න ද හියුන්…මං හිතුවේ ඔයා ටේට ආදරේයි කියලා…කමක් නැ ඔයාගෙ කැමැත්තකට මාත් කැමති…”

“හෝප්….👀උබ ඇත්තටම ඒ කෙල්ලට ආදරේ ද..”

“ඉන්නකො ඔය ඔක්කොමටම උත්තර හම්බෙයි දැන් මං කියන දේ ඇහුවම…”

“🙄🙄🙄🙄🙄🙄🙄”

“ඒ කෙල්ල අපේ චෙන්ගෙ නන්ගි කෙනෙක්….ඒ වගෙම එයාගෙයි මගෙයි එෆෙයා එක ගැන , මැරේජ් එක ගැන කිව්ව හැමදේම මගෙ ප්ලෑන් එකේ කොටසක්…”

“ඒ කිව්වෙ හියුන්…?”

“ඒ කියන්නේ ඇත්තටම එහෙම දෙයක් නැ…ඒක රගපෑමක්…”

මං එහෙම කිව්ව විතරයි කුකී ජිනුයි ඇස් ලොකු කරන් මුනට මුන බලාගත්තා…

“ඔයා නන් මාරයි හියුන්…අපි බය කරා ඔයා…පව් ටේ…අපි එද්දිත් අඩ අඩ හිටියේ…”

“තෝ නන් මාර මිනිහෙක්..යකෝ නලුවෙක් වෙච්ච මං වත් ඔච්චර හොදට රගපාලා නැතුව ඇති…🙂 දැන් කියපන් උබේ ඔය කිව්ව ප්ලෑන් එකක් මොකක්ද ?..”

“මෙහෙමයි…එදා යුන්ගි මට කැමති කිව්ව දවස මතකද…මට එදා ඒක ඇහුවම තරහා ගියා…ඊටපස්සෙ මං ගෙදර ආවානේ ඔයාලට කලින්…”

“ඉතින්…”

“එදා මං ආවම ගමන් කාමරෙ වෙලා ඉද්දි අම්මා ආවා…එයා මට හැමදේම කිව්වා…මං හිතුවේ යුන්ගි ටේව රවට්ටලා මාව යාලු කරගන්න හදනවා කියලා…ඒත් අම්මා කිව්වා යුන්ගියි ටේයි දෙන්නම මට ආදරේ කරන බව…ඒක උබලා ඔක්කොම දන්නවා කියලත් කිව්ව…එතකොට එදා මුහුගාවදි මගෙන් කැමැත්ත අහපු එකත් ඔයාලා හැමෝම දන්නවා කිව්වා…නොකිව්වට………….මගෙ හිතෙත් එයාලා ගැන කැමැත්තක් තියෙනවා…මං දැනන් හිටියේ නැ දෙන්නම මට කැමති කියලා…මං බය උනා ඒ දෙන්න අතරට යන්න…. ඔයාල දන්නවනෙ මං බැදීම් වලට බයයි…විශේෂයෙන්ම මේ වගෙ බැදීමකට…😑
ටේ මට ආදරේ කරත් යුන්ගි මට ආදරේයි කියලා මගෙ හිත තාමත් පිලිගන්නෙ නැ බන්…
මට ඕන එයාලට මාව කොච්චර වටිනාවද මට කොච්චර ආදරේද මං වෙනුවෙන් එයාල මොනවා ද කරන්නේ කියලා දැනගන්න…ඒකයි මං එහෙම කලේ….ප්ලෑන් 1 කම්ප්ලීට්…ඒක මං තනියෙන් කලාට ප්ලෑන් 2කට මට ඔයාලා දෙන්නව ඕන…”

“අම්මෝ ඇති යන්තන්…මං බය උනා හියුන්…ඔයා ඇත්තටම අර නූනාට කැමති කියලා…”

“උන් දෙන්නා ඇත්තටම උබට ආදරේයි බන්…උබට ඕන ඒක ටෙස්ට් කරන්න නේ…කරපන්…උබම තේරුම් ගනි ඇත්ත…උබ එක්ක ඕන දේකට අපි ඉන්නවා…”

“ඔව් හියුන්…අපි ඉන්නවා ඔයා එක්ක…අහ් මේ හියුන්…අම්මායි තාත්තායි මේක ගැන දන්නවා ද…?”

“නැත්තන්…එයාලා තමා මේ ප්ලෑන් දෙක ගහන්න මට හෙල්ප් කරේ…”

“යකෝ…🙂 “

“හියුන්….අම්මයි තාත්තායිත් මරුවට රගපෑවා හැබැයි…🙂”

“නම්‍යු නූනාලා මේක දන්නවද…”

“හ්ම් මං අද කිව්වා එයාලටත්…උන් දෙන්නා කොහොමත් හෙට සෝල් එනවා කිව්වා…”

“ඒකත් හොදයි…හෝප් එතකොට උබේ නෙක්ස්ට් ප්ලෑන් එක මොකක්ද…”

“මෙහෙමයි…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………”

“මොකක් 😲”

“අඩෝ ඒක දරුනු වැඩි නැද්ද…ටේ මැරෙයි යකො…”

“ටේ පව් තමා…ඒත් මට යුන්ගිගෙ හැගීම් එලියට ගන්න ඕන…ඒ හින්දා අකැමැත්තෙන් උනත් ඒක කරන්න වෙනවා…”

“හියුන් මං නන් කියන්නේ ඕක එච්චර හොද වැඩක් නෙවෙයි…ඒත් ඔයා හිතට එයාලගෙ ආදරේ දැනෙන්න එපැයි… කමක් නැ..ඒකත් කරමුකෝ…”

“හ්ම්…උබට අපි ඉන්නවා ඕන දේකට…මේකත් මතක තියාගන්න කොල්ලො උබ මේ සෙල්ලන් කරන්න යන්නෙ උන් දෙන්නගෙ ආදරේ එක්ක…ඒ හින්දා පරිස්සමෙන් බන්…”

“හ්ම් මට තේරෙනවා…”

ජින් කිව්ව දෙයින් මං කරන්න යන්නෙ වැරැද්දක් ද කියලත් මට හිතුනා…ඒත් මං එයාලට ආදරේ නැතුව නෙවෙයිනේ…

“හරි හරි…දැන් එල්ලගන්න එපා හියුන්…අපි මොනවා හරි කමූ…දවල්ට කෑවෙත් නෑනේ…”

කුකී මටත් හිනාවෙලා ජින් දිහා බැලුවා…අද කොල්ලාගෙ පර්ස් එකට දෙයියන්ගෙම පිහිටයි…

මං හිතුවා හරි කුකී ජින්ගෙ පර්ස් එක හිස් වෙන මට්ටමේ ඕඩර් එකක් දැම්මා…මායි ජිනයි ටිකක් කාලා නැවැත්තුවත් කුකී නන් එයාගෙ ඒවයි අපේ ඒවයි ඔක්කොම කාලා තමා නැවතුනේ…

“මේ දැන් යන් නේ…මට 7ට ඩියුටි…හ්ම්…”

“හරි හියුන්…එහෙනන් අපි යනවා පරිස්සමෙන් ඉන්න…😘”

කුකී මාව ටිකක් වෙලා බදාගෙන ඉදලා ආයේ ජින් ගාවට ගියා…

“අපි යනවා බන්..උබ හෙට එනවානේ ආවම අරක බලමුකෝ…”

කූකියි ජිනුයි යනකන් ඉදල මාත් හොස්පිට්ල් එක ඇතුලට ගියා…

– YO –

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,
කොහොමද ඉතින්…
ලෙඩ උනා අනේ…ඒකයි අප්ඩේට් පරක්කු…😁

අද කොටස ගැන මට හිතට හරි නැ…ඒත් මං පුළුවන් උපරිමේන් ලිව්ව…අමුතු ලස්සනකුත් තියෙනවා හැබැයි..🙂

දෙවනි ප්ලෑන් එක මොකක්ද දන්නැනේ..😁

ඉක්මනට හම්බෙමු…

Bye…❤️

Tags: read novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 10 💚, novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 10 💚, read Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 10 💚 online, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 10 💚 chapter, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 10 💚 high quality, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 10 💚 light novel, ,

Comment

Leave a Reply

Chapter 13